What's happening?

Video Sources 84 Views Report Error

  • Watch trailer
The Inheritance (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Inheritance (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jul. 12, 2024Unknown84 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

The Inheritance Sinhala Sub
The Inheritance Sinhala Subtitles
The Inheritance 2024 Sinhala Sub
The Inheritance 2024 Sinhala Subtitles
The Inheritance (2024) Sinhala Subtitle

චාර්ල්ස් ඇබර්නැතී කියන්නේ ඉතා පෝසත් ව්‍යාපාරිකයෙක්….මොහුට දරුවන් හතර දෙනෙක් ඉන්නවා…දෙන්නෙක් නිවුන්නු, මැඩලීන් සහ සී.ජේ….අනිත් දෙන්නා ඩෲ සහ කැමී…. චාර්ල්ස්ගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් මෙයාලට මහ ගෙදරට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා…

ඩෲත් එක්ක එයාගේ බිරිඳ හැනාත් එනවා….තාත්තගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් තමයි ආරාධනාව කියලා හිතුවට, ඒකට වෙනම හේතුවක් තියෙනවා කියලා තාත්තා මෙයාලාට කියනවා…. චාර්ල්ස්ව මරන්න කෙනෙක් රෑට එන බව සහ එයාව මේ මරණෙන් ගලවගත්තොත් විතරක් දරුවන්ට එයාලගේ උරුමය ලබා දෙන බවත් චාර්ල්ස් මෙයාලට කියනවා….චාර්ල්ස් ඉස්සර ඉඳන්ම කරගෙන ආපු අත්භූත ගනුදෙනුවක් නිසා යම් පරලොවින් ආපු යක්ෂයෙක් එයාව මරන්න හදනවා කියලා දරුවන්ට කියනවා…දරුවෝ එකින් එකාව මේ යක්ෂයා මරණවා…මුලින්ම මරන්නේ කැමීව…අන්තිමට ඉතුරු වෙන්නේ ඩෲ සහ හැනා විතරයි…..මේ දෙන්නම තාත්තවත් බේරාගෙන ඉන්න උත්සහ කරද්දී, හිතන්නෙවත් නැති පැත්තකට කතාව හැරෙනවා….

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “නවංජනා (Thizu)”

Original title The Inheritance
IMDb Rating 4.7 1,879 votes
TMDb Rating 6.034 44 votes

Director

Cast

Bob Gunton isCharles Abernathy
Charles Abernathy
Peyton List isKami Abernathy
Kami Abernathy
Rachel Nichols isMadeline Abernathy
Madeline Abernathy
Austin Stowell isDrew Abernathy
Drew Abernathy
David Walton isC. J. Abernathy
C. J. Abernathy
Reese Alexander isMiles Hartmen
Miles Hartmen
Chris Wood isLimo Driver
Limo Driver

Similar titles

Dreadful Chapters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Walking Against the Rain (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Miss You (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In a Violent Nature (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Black Christmas (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Grafted (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Tantiram (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Silent Bite (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Take Cover (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Operation Raavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nosferatu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published