The King Eternal Monarch 2020 TV Series 1×10 Sinhala Subtitles
The King Eternal Monarch 1×10 Sinhala Sub
The King Eternal Monarch 1×10 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×10 Sinhala Sub
10 වැනි කොටස
කතාවේ කුතුහලයත් එක්කම බලන්න ඕනේ අය පහල කොටස කියවන්න එපා. කතාව ගැන අවබෝදයක් නැති අයට හා,ගැටළු සහගත අයට පහලින් ඇති දේ ප්‍රයෝජනයක් වේවි කියා සිතනව.
කන්ග් ශින්-ජේ හිත වේදනාව නිසාම,දීර්ඝ නිවාඩුවක් ගත කරමින් ඉන්නේ, ඔහු ගොඩක් කලක පෙර සිටන්ම, නපුරු සිහින දකිනවා, එහෙත් ඔහු දන්නේ නැහැ, ඒ සිහින ඔහුගේ ඇත්ත ජීවිතය බව, ටේ-වුල් කොහොමහරි ඔහු හොයාගෙන එනවා, කතාවේ මුල් හරියේදී අතුරුදහන් වුන ලී සන්ග්-දෝ දැන් ඉන්නේ කෝර්යා රාජධානියේ, ඔවුන් දෙදෙනා ඔහුගේ නඩුව ගැන කොතරම් සාක්ෂි හෙව්වත් ලැබුනේ විශ්වාස කල නොහැකි කරුණු,,කොහොමරි ටේ-වුල් ඒ දේවල් ශින්-ජේට පැවසුවත් ඔහු එය පිළිගන්නේ නැහැ. ඒවගේම මේ කොටසේ ප්‍රධාන සිදුවීමක් තමයි ලී ලිම්ගේ පුනරාගමනය,ඔහු රජු ඉදිරියට ආවත් ඔහු ද්‍රෝහියෙකු ලෙස ඔප්පු කරන්න බැහැ,ඒ ඔහු වයස්ගත වී නැති නිසයි. ඒ නිසා ඔහු නැවතත් පළා යනවා. ඒවගේම ඔයාලට අවධානෙන් බලන්න කියල මම කියනවා අවස්ථා දෙකකදීම කාලය හරහා ගමන්කිරීමක් සිදු වෙන බවට ඉඟි ලැබේවි. ඒ ගැන වැඩි විස්තර ඉදිරි කොටස් වලදී කතා කරමු. එහෙනම් රස විඳින්න.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”