What's happening?

Video Sources 321 Views Report Error

  • Watch trailer
Do Patti (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Do Patti (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

A truth hidden in every lie.Oct. 24, 2024India127 Min.TV-MA
Your rating: 0
10 1 vote

Synopsis

Do Patti Sinhala Sub
Do Patti Sinhala Subtitles
Do Patti 2024 Sinhala Sub
Do Patti 2024 Sinhala Subtitles
Do Patti (2024) Sinhala Subtitle

ආයුබෝවන්, වෙනසකටත් එක්ක හිංදි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එන්න හිතුවා. දෝ පට්ටි එහෙම නැත්තම් ඉස්කෝප්ප ආසියා සමග හැප්පුන බූරු කුට්ටමේ කොළ දෙකක් ගැනයි කතාව. මේක සමාජයේ දැවෙන ප්‍රශ්ණයක් පිළිබඳ පණිවිඩයක් දෙන කතාවක්. සශංකා චතුර්වේදි අධ්‍යක්ශණය කල මේ චිත්‍රපටයෙ ප්‍රවින නිළි කාජල් සමග ක්‍රිටි සැනොන් ද්විත්ව රංගනයකින් දායක වෙනවා නිවුන් සහෝදරියන් ලෙස.

ඉතින් මේකෙ පණිවිඩය තමයි ගෘහස්ථ කාන්‍තා හිංසනය. විස්තර කලොත් නිවසක් තුල බොහෝ විට සැමියාගෙන් හෝ වෙනත් ආසන්නතම ඥාතියෙකුගෙන් කාන්තාවට අත් දකින්න වෙන ප්‍රචණ්ඩත්වය. බොහෝ විට මෙය සමාජයට විවෘතව සිදු නොවෙන නිසා වාර්ථා වෙන්නෙ නෑ. එක්කෝ පවුලෙ ගෞරවය, නැත්තම් සිය දරුවන් ඇතුළු අනිත් සාමාජිකයින්ට වෙන අගෞරවය, නැත්තම් බිය ඒ වගේම හිංසනයට ලක් උනත් ඔහුට තිබෙන ආදරය වැනි කරුණු නිසා මෙය පැමිණිල්ලක් ලෙස ඉදිරි පත් වෙන්නෙ නෑ. ඉදිරිපත් උනත් සාක්ෂි මද කම නිසා වැඩක් වෙන්නෙ නෑ. ඉතින් එහෙම උනාම මේ සිද්දීයෙදි වරද කරු වෙන්නෙ පිරිමියා පමණද? නැවත නැවතත් එයට ඉඩ දෙන කාන්තාවත් එම වරදෙම කොටසක් නොවේද?

මේ කතාවට පෙනුමෙන් එක සමාන ඒත් ගති ලක්ෂන වලින් වෙනස් නිවුන් සහෝදරියන් දෙපළක් සහ එක් සහෝදරියක්ගේ ස්වාමියා අතර සිදු වෙන සිද්ධීන් කිහිපයක් සහ ඔවුන්ගේ කතාවට අත පොවන අවිවාහක මදි වියේ පොලිස් නිලධාරිණියක් ඇතුලත් වෙනවා. ඉතිං එහෙනම් බලල ඉන්න .

නැවත හමු වෙමු.

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K””

Original title दो पत्ती
IMDb Rating 7 53,940 votes
TMDb Rating 7.2 24 votes

Director

Cast

Kriti Sanon isSaumya / Shailee
Saumya / Shailee
Kajol isVidya Jyothi 'VJ' Kanwar
Vidya Jyothi 'VJ' Kanwar
Shaheer Sheikh isDhruv Sood
Dhruv Sood
Prachee Shah isShobhna Pundir
Shobhna Pundir
Vivek Mushran isDeepak Pundir (Chacha)
Deepak Pundir (Chacha)
Rohit Tiwari isNiren Pundir
Niren Pundir

Similar titles

Deva (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Azaad (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kill Craft (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Walking Against the Rain (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sunrise (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Butchers Book Two: Raghorn (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Escape (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaki Jaane (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Blackout (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published