The King Eternal Monarch 2020 TV Series 1×6 Sinhala Subtitles
The King Eternal Monarch 1×6 Sinhala Sub
The King Eternal Monarch 1×6 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×6 Sinhala Sub
දැන් ටේ-වුල් තවමත් කෝර්යා රාජධානියේ, කෝ අගමැතිනියත් ඇයගේ පැමිණීම දැනගන්නවා. නමුත් ඇය දන්නේ නැහැ ටේ-වුල් වෙනත් ලෝකයකින් පැමිණි කෙනෙක් බව. ඒ වගේම ටේ-වුල් මාලිගයට පැමිණි වෙලාවේ ඇගේ හැඳුනුම්පත ඇය ආරක්ෂක අංශය වෙත බර දෙනවා, නමුත් මාලිගය තුලදී එය නැතිවෙනවා. ඉන්පසු රජු ළඟ තිබෙන හැඳුනුම්පත ඇයට ලබා දෙනවා. එය රජුට ලැබුන විදිහ නම් තවමත් අභිරහසක්.
දැන් නැවතත් ටේ-වුල්ට එයාගේ ලෝකෙට යන්න වෙලාව ඇවිත්, ඒ අතර රජතුමා ජපානය සමඟ සමුද්රයේදී යුධ වදිනවා. ටේ-වුල් ලී ගොන් රජු නැවතත් පැමිණෙන තුරු බලා සිටිනවා. එහෙනම් කතාව රස විඳින්න. මේ කොටස ගේන්න ටිකක් ප්රමාද වුනා, එයට සමාව ඉල්ලනවා. ඒ වගේම උපසිරසියට උදව් කරපු මගේ නංගිවත් (සොනාලි තාරිකා ) මතක් කරනවා.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”