The King Eternal Monarch 2020 TV Series 1×5 Sinhala Subtitles
The King Eternal Monarch 1×5 Sinhala Sub
The King Eternal Monarch 1×5 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×5 Sinhala Sub
පස්වැනි කොටස.
ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට අදහගන්න බැහැ මේ වෙනස්වීම. ඒ අතරම මාලිගයේ අනිත් හැමෝම කලබලෙන් මේ හදිසි අමුත්තා නිසා. ඒත් කිසි කෙනෙකුට රාජ අණට පිටුපාන්න බැරි නිසා, ටේ-වුල් රාජකීය අමුත්තෙක් ලෙස පිලිගන්නවා රාජධානියට. මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ටේ-වුල් කෝර්යා රාජධානිය පුරා සංචාරය කරන ආකාරයත්, එහි දේවල් ඉගෙන ගන්නා ආකාරයත්, වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔයාලම රසවිඳින්න.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”