What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x4

Episode 4

The King Eternal Monarch 2020 TV Series 1×4 Sinhala Subtitles
The King Eternal Monarch 1×4 Sinhala Sub
The King Eternal Monarch 1×4 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×4 Sinhala Sub

හතර වෙනි කොටස.

දැන් අපේ ලී ගොන් රජතුමා ආපසු ඉන්නේ, එතුමාගේ රාජධානියේ, කලබල වෙලා හිටිය හැමෝම, ආපසු යතා තත්වෙට පත්වෙන්නේ ඔහුගේ පැමිණීමත් එක්කයි. සුපුරුදු පරිදී රජතුමා ඔහුගේ කටයුතු සිදු කරමින් ඉන්නවා, ඒ අතරේ ඔහුට ටේ වුල් මතක් නොවෙනවාත් නොවේ. ඒත් ඔහුට උපරිම ආරක්ෂාව සපයල නිසා ඔහුට ආපසු කොරියාවට යෑමට ටිකක් අපහසු වෙනවා. මේ අතරතුර ටේ-වුල් සුපුරුදු ලෙස එයාගේ රාජකාරිය ඉටු කරමින් ඉන්නවා. අද කොටසේදී ෂින්-ජේගේ අම්මා ගැනත් එයාගේ පසුබිම ගැනත් යම් යම් දේවල් අනාවරණය වෙනවා. ඒ අස්සේ ටේ-වුල් ඇගේ හැඳුනුම්පත නැති කරගන්නවා, මතකද ලී ගොන් රජතුමා,ළඟ තියෙන ටේ-වුල්ගේ හැඳුනුම්පත, එක නිකුත් කරලා තිබ්බේ 2019 නොවැම්බර් 11. ඔයාල බලන්න එහෙනම්, රජු ගාව තියෙන්නෙත්, ටේ-වුල් අලුතෙන් හදාගන්න හැඳුනුම්පතමද? කොහොමද ඒක අවරුදු ගානකට පෙර ලී ගොන් කුමරු කුඩා කාලයේ හමුවුනේ?

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 25, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published