What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x3

Episode 3

The King Eternal Monarch 2020 TV Series 1×3 Sinhala Subtitles
The King Eternal Monarch 1×3 Sinhala Sub
The King Eternal Monarch 1×3 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×3 Sinhala Sub

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.

දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් අනන්තයි. කොහොමහරි මිනීමැරුම් නඩුවක් විසඳමින් ඉන්න ටේ-වුල් ට රජතුමාගේ සහයත් ලැබෙනවා. මේ අතරතුර කෝර්යා රාජධානියේ සියලුම දෙනා රජු මාලිගාවෙන් පලා ගොස් ඇති බවට අනාවරණය කරගෙන, ඉතින් රජතුමා තවමත් මාලිගාවේ බව ඔප්පු කරන්න, ප්‍රධාන අධිකාර ආර්යාව, යොන්ග් මහත් වෙහෙසක් දරනවා. ඒ අතරම එක අවස්ථාවක තත්පර කිහිපයකට කාලය නවතිනවා, ලී ගොන් රජු හැර අනෙකුත් ඔහු වටා තියෙන සියලුම දේ මොහොතකට නවතිනවා, මෙය සිදු වෙන්නේ, දොරටුව හරහා ලෝක දෙක අතර කව්රුන් හෝ ගමන් කරද්දියි. අවසානේ රජු නැවත කෝර්යා රාජධානිය බලා පිට වෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×3 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×3 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×3 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 24, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published