Splash Splash Love 2015 TV Series 1×2 Sinhala Subtitles
Splash Splash Love 1×2 Sinhala Sub
Splash Splash Love 1×2 Sinhala Subtitles
Splash Splash Love 2015 1×2 Sinhala Sub
කතාව පැත්තට හැරෙනවා නම් දන් බී ගණිතය අතහැර දැමු උසස් පාසැල් ජ්යෙෂ්ටයෙක්. ඇය SAT විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාහගයට යන දිනයෙදි දරුණු වැස්සක් ඇද හැලෙනවා. ඒ වැස්ස මගින් ඇය අතීතයට ඇදිලා යනවා. ඒ යන්නෙ ජොසන් කාලයට එකත් අවුරුදු තුනකින් වැස්ස නැතුව තියන දරුනු නියග කාලයකට. දරුණු නියඟයකින් පෙළෙන ජොසොන් රාජධානියේ උච්චතම අවස්ථාවෙදී ඇයට ජොසන් හි රජු වන ඊ ඩො රජු හමු වෙනවා. ඔහු ගණිතය ඉගෙන් ගන්න ආශාවෙන් ඉන්න රජ කෙනෙක්. මිත්‍යා මත වලට අකමැති ඔහු ගණිතය හා විද්‍යාව මගින් වර්ශාව ඇති කරන්නෙ කොහමද කියලා හොයනවා. මේ අතරේ තමයි ඔහුට දං බීව මුන ගැහෙන්නෙ. දං බී සහ ඊ දො රජු දෙදෙනා ආදරෙන් බැදෙනවා. අතීතයයි අනාගතයයි ආදරෙන් බැදෙනවා. මේ කතාව ගැඹුරු මට්ටමින් එකිනෙකාව හඳුනා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක්ගෙ ආදර කතාවක්. ඉතින් අපි කතාව කොහමද කියලා බලමු.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “Yesh Camilia”