What's happening?

Video Sources 69 Views Report Error

  • Watch trailer
Speak No Evil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Speak No Evil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sep. 11, 2024USA110 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Speak No Evil Sinhala Sub
Speak No Evil Sinhala Subtitles
Speak No Evil 2024 Sinhala Sub
Speak No Evil 2024 Sinhala Subtitles
Speak No Evil (2024) Sinhala Subtitle

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑත කාලයේ ඉතා හොඳ විචාරක පැසසුම් ලබාගෙන තිරගත වුණ චිත්‍රපටයක්. මේක 2022 නිකුත් වුණ Speak No Evil කියන ඩැනිෂ් චිත්‍රපටයේ රීමේක් එකක් වුණත් මුල් චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් කරලා නිපද වුනු නිර්මාණයක් බවට සෑහෙන්න කතා බහට ලක්වුණා. ඒ විතරක් නෙමේ මේ වෙද්දි IMDb 7.0 ඉහල අගයකුත් කුණු තක්කාලි 88% ගන්න සමත් වෙලා තියෙනවා. රේටින් වලින්ම වැඩේ ගැන හිතා ගන්න පුළුවන් ඇතිනේ.මේක සිනමාශාලාවන් වලට නිකුත් වුණේ ගිය සැප්තැම්බර් 13 වෙනිදා, අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ ඔක්තෝබර් පලවෙනිදා. මේක අධ්‍යක්ෂණය කරන්නෙ නම් පට්ටම මූසල ගතියක් තියෙන (අයියෝ මොකක්ද මේ වුණේ? ඇයි එහෙම වුණේ? කියලා හිතෙන) චිත්‍රපට හදන්න නම් දරාපු James Watkins විසින්. ඔහු අධ්‍යක්ෂණය කරපු Eden Lake, The Woman in Black බලපු අය නම් දන්නවා ඇති මං මොකක්ද මේ කිව්වෙ කියලා. ඒ විදිහටම මේ චිත්‍රපටයෙත් ගුප්තබව එහෙම්මම තියෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “Bimsara Yashan (ඔලිව),චාමිකර විදානගේ”

Original title Speak No Evil
IMDb Rating 6.9 61,588 votes
TMDb Rating 7.3 960 votes

Similar titles

Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Gorge (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Absolution (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Smile 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Piglet (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Werewolves (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Unstoppable (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Atharva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published