![Silent Bite (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/8TznNxjQB7jkN79W4xzNtaD34EC-185x278.jpg)
Pee Mak Sinhala Sub
Pee Mak Sinhala Subtitles
Pee Mak 2013 Sinhala Sub
Pee Mak 2013 Sinhala Subtitles
Pee Mak (2013) Sinhala Subtitle
ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක අගයක් කැරකිලා තියනවා, ඒ වගේම ලොකු ආදයමකුත් උපයන්න සමත් වෙලා තියනවා.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම“දිල්ෂාන් සචින්ත(සචී)”